Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවේ ස්වේච්ඡා සේවයෙහි යෙදීමෙන් සමාජයට පමණක් නොවෙයි තමන්ටත් සැලසෙන වාසි ගැන දැනගනිමු
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:24
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියාවේ මේ සතියට යෙදී ඇති ජාතික ස්වේච්ඡා සතිය නිමිත්තෙන් ඕස්ටේලියාවේ වෘත්තීය අවස්ථා ලබාගැනීම සඳහා ස්වේච්ඡා සේවයෙහි යෙදීමෙහි ඇති වැදගත්කම පිළිබඳව SBS සිංහල සේවය සමඟ කතාබහට එක්වූයේ මෙල්බර්න් හි වෘත්තීය සංවර්ධන උපදේශකයෙකු වන පෑන් පෙරේරා සහ Volunteering Australia හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් පියර්ස්