Sbs Sinhalese - Sbs
ලැව්ගිනිවල බලපෑම අවම කරන prescribed burns නිසා ජෛව විවිධත්වය ආරක්ෂා වෙන්නේ මෙහෙමයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:12
- Mas informaciones
Informações:
Sinopsis
ලැව්ගිනිවල බලපෑම අවම කරන prescribed burnings වැනි ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ දැන සිටීම වැදගත් වෙනවා. දේශගුණික වෙනස්වීම් සමඟ ලැව්ගිනිවල ස්වරූප, බලපෑම් සහ ඒවා අවම කරගැනීම පිළිබඳ SBS සිංහල සේවය විසින් වික්ටෝරියා ප්‍රාන්තයේ කේප් ඔට්වේ පෙදෙසෙහි වෙසෙන ලැව්ගිනි සම්බන්ද පරිසර විද්‍යාඥයෙකු වන අසිත සමරවික්‍රම සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.