Sbs Sinhalese - Sbs

ගාසා වලට අත්‍යවශ්‍ය ආහාර නොලැබුනොත් ළමා ජීවිත 14,000ක් අනතුරේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළිකරයි: ලොව වටා

Informações:

Sinopsis

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.