Sbs Sinhalese - Sbs

ලියුකේමියා රෝග ලක්ෂණ පිළිබඳ බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට දැනුවත්භාවයක් නොමැති බව පර්යේෂණයක් අනාවරණය කරයි

Informações:

Sinopsis

ඕස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයන් දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලියුකේමියාව හෙවත් ලේ පිළිකාවකින් පෙළීමේ අවදානමක් ඇති බව The Leukaemia Foundation පවසනවා. එසේ වුවත්, පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය අවම නිසා රෝග නිර්ණය නොකර ගත කරන කාලය ඉතා දිගු බව එම සංවිධානය පවසනවා. 2035 වන විට ලේ පිළිකා විසින් අනෙකුත් පිළිකා අබිබවා යන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ද ඔවුන් පවසනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.