Sbs Sinhalese - Sbs
'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 19 - මැයි 23
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:07:59
- Mas informaciones
Informações:
Sinopsis
නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර තත්වය, මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනය නිවේදනය කිරීම සහ ලිබරල් සන්ධානයෙන් නැෂනල්ස් පක්ෂය වෙන්වීම වැනි පුවත් සමග ගතවුණු මැයි 19 වනදා සිට මැයි 23 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය