Sbs Sinhalese - Sbs
සීත කාලයේ ඔබගේ සමේ ඇති විය හැකි තත්ත්වයන්, සමේ ආරක්ෂාව සහ ආලේපන වර්ග පිළිබඳ දැනගත යුතු දේවල් මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:14
- Mas informaciones
Informações:
Sinopsis
සීතල අධික කාලවල දී උගුර, කන, නාසය ආශ්‍රිත රෝග පිළිබඳ අපි සැලකිලිමත් වනවා. ඒ හා සමානව ම සමෙහි සෞඛ්‍යය තත්ත්වය ද සැලකිල්ලට ගතයුතු වනවා. සීතල කාලගුණික තත්ත්වයන් හමුවේ සමෙහි ඇතිවිය හැකි තත්ත්වයන්, ඉන් ආරක්ෂා වීම සහ, වෙළඳපොළෙන් ආලේපන ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය විසින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බේට්ස්මන් බේ පෙදෙසෙහි වෙසෙන සමේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලාන් වල්ගමගේ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.