Sbs Sinhalese - Sbs
බර අඩු කරගන්න Ozempic සහ Wegovy ඖෂධ භාවිතා කිරීම භයානකද, ඇත්තම විස්තරේ මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:09:08
- Mas informaciones
Informações:
Sinopsis
ශරීර බර අඩු කර ගැනීමේ ක්ෂුද්‍ර මාත්‍රා වශයෙන් "Ozempic" සහ "Wegovy" වැනි ඖෂධ භාවිතය මේ වන විට ඉහල යමින් තිබෙනවා. මේ හේතුවෙන් ඒවා භවිත කිරීමේ ප්‍රතිලාභ සහ එහි තිබෙන අවදානම් මොනවද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න