Sbs Sinhalese - Sbs
නව රජයේ කැබිනට් අමාත්‍යධූර පිලිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කරයි: 'කාලීන විග්‍රහය' මැයි 13
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:05:32
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි මහතා තම රජයේ නව කැබිනට් මණ්ඩලය පිළිබද තොරතුරු නිවේදනය කර තිබෙනවා. පසුගිය මැතිවරණයෙන් ලැබූ විශාල ජයග්‍රහණය සමගින් ලේබර් පක්ෂය තම ඉතිහාසයේ ලබාගත් වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාව ලබාගනීමට සමත් වෙලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්