Sbs Sinhalese - Sbs

How to enjoy Australia’s wilderness areas responsibly - වගකීම් සහගතව ඕස්ට්‍රේලියානු වනාන්තර පෙදෙස්වල අසිරිය විඳින්නේ කෙසේද: Australia Explained

Informações:

Sinopsis

Australia’s beautiful landscape is home to a stunning array of native plants and wildlife, and if you’re heading out to explore, it’s important to be a careful and respectful visitor. - වෙරළ තීරයන්ගේ සිට රට අභ්‍යන්තරයට වන්නට පිහිටා ඇති ජනගහනයෙන් අඩු Outback ප්‍රදේශ දක්වා ඔස්ට්‍රේලියාවේ දර්ශනීය සහ විවිධත්වයෙන් යුත් පරිසර හමු වනවා. මේ විවිධ පරිසරවල ඔස්ට්‍රේලියාවට ආවේනික වෘක්ෂලතා සහ සත්ත්වයන් දක්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාවේ වනාන්තර ප්‍රදෙස්වල සංචාරය කිරීමට පෙර අදාළ ප්‍රදේශවල පාරිසරික සහ සංස්කෘතික අංග කෙරෙහි ප්‍රවේශම් වීම සහ ගෞරව කිරීමේ වැදගත්කම පිළිබඳ අද Australia Explained විශේෂාංගයෙන් අපි කතා කරනවා..