Sbs Sinhalese - Sbs
නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදය ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:00
- Mas informaciones
Informações:
Sinopsis
නිවසේ සිට රාජකාරි කිරීම කියන සංකල්පය කොවිඩ් 19 වසංගත කාලය තුලත් ඉන් පසුවත් බොහෝ ආයතන තුල භාවිතා වන ක්‍රමවේදයක් වෙලා තියෙනවා. මේ ක්‍රමවේදය නිසා බොහෝ සේවකයින්ට වසරකට $5300ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බව ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටුව විසින් නිකුත් කල නව වාර්තාවකින් හෙළි කරලා තියෙනවා. නමුත් ඇතැම් ආයතන මෙම ක්‍රමයේ පලදායීතාවය ගැන ප්‍රශ්නකර සිටිනවා. මේ ක්‍රමවේදය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.