Sbs Sinhalese - Sbs

මිනිස් සංගීත නාද රටාවලට සමීපව චිම්පන්සීන් තාලයට බෙර වයන බවට පර්යේෂණයකින් හෙළි වෙයි

Informações:

Sinopsis

ගස්වල කඳන්වලට තට්ටු කිරීමේ දී චිම්පන්සීන් එය තාලයකට අනුව සිදු කරන බව නව පර්යේෂණයක් අනාවරණය කරනවා. බටහිර සහ නැගෙනහිර අප්‍රිකාවේ චිම්පන්සීන් ඔවුන්ට ආවේණික බෙර ශෛලියක් පෙන්නුම් කළ බවට ද අතීත පර්යේෂණයක් පෙන්වා දී තිබෙනවා. අද විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.