Sbs Sinhalese - Sbs
485 වීසා බලපත්‍රය අවසන් වීමට ආසන්න නම් මේ දේවල් ගැන දැනුවත් වෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:52
- Mas informaciones
Informações:
Sinopsis
ශිෂ්‍ය වීසාවලින් පසු අයදුම් කරන 485 තාවකාලික වීසා පිළිබඳ නිරන්තරව යාවත්කාලීන වූ දැනුමකින් සිටීම වැදගත් වනවා. 485 වීසා බලපත්‍රයක අවසාන කාලයට ළඟා වූ කෙනෙකුට ඉන් පසු ඇති අවස්ථා පිළිබඳ SBS සිංහල සේවය මෙල්බර්න් හි සංක්‍රමණ නියෝජිත නදුන් හේවා විදාන සමඟ සිදු කළ සාකච්ඡාවට සවන් දෙන්න.