Sbs Sinhalese - Sbs

ලිබරල් පක්ෂයට ඇති කාන්තා ඡන්ද පදනම වැඩි කරන්න නව නායිකාවගේ අවධානය: 'කාලීන විග්‍රහය' මැයි 15

Informações:

Sinopsis

ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට පක්ෂ නායකත්වයට කාන්තාවක් පත්වෙලා තියෙනවා. මේ හරහා ඉදිරියෙදී ලිබරල් පක්ෂයේ කාන්තා ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීමට ඔවුන් උත්සාහ කරනු ඇති. කෙසේ උවත් කාන්තාවක් නායකත්වයට පත්වූ පමණින් කාන්තා ඡන්ද දිනා ගැනීමට එය ප්‍රමාණවත් නොවනු ඇති බව විශේෂඥයන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්