Sbs Sinhalese - Sbs

ට්‍රම්ප් සිරියාවේ සම්භාධක ඉවත්කිරීමේ ප්‍රීතිය සිරියානුවන් වීදි පුරා ප්‍රීති ඝෝෂා පවත්වමින් සමරති: 'ලොව වටා'

Informações:

Sinopsis

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.