Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවේදී රියදුරු බලපත්‍රය අත්හිටුවීමකට පවා ලක්විය හැකි මේ වැරදි ගැන දැනුවත් වෙමු
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:55
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියාව තුල රිය ධාවනය කිරීමේදී විවිධ නීති කඩ කිරීම් රියදුරන් අතින් සිදුවනවා. නමුත් ඇතැම් නීති කඩකිරීම් වලදී රියදුරු බලපත්‍රය අත් හිටුවීම හෝ එම වැරදි සාපරාධී ක්‍රියා ඝණයට ඇතුලත් වීම සිදු වනවා. ඕස්ට්‍රේලියාවේ රිය ධාවනයේදී සිදුවිය හැකි මෙවැනි නීති කඩකිරීම් පිළිබඳව තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා