Sbs Sinhalese - Sbs
මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ලාංකික සහ චීන ජේෂ්ඨ පුරවැසියන්ගේ ඩිජිටල් දැනුම පිරික්සීමට කල අපූරු වැඩමුළුව
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:29
- Mas informaciones
Informações:
Sinopsis
මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ශ්‍රී ලංකික - චීන ජේෂ්ඨ පුරවැසියන්ගේ ඩිජිටල් දැනුම පිලිබඳ පර්යේෂණයක් සහ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වා තිබෙනවා. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහකාර තරුපති මුණසිංහ මහතා ඒ පිළිබඳව SBS සිංහල සේවයට හෙලිකල තොරතුරු මෙම සාකච්ඡාවෙන්.