Sbs Sinhalese - Sbs

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 12 - මැයි 16

Informações:

Sinopsis

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසිගේ ඉන්දුනීසියානු සංචාරය, ලිබරල් සහ ග්‍රීන්ස් පක්ෂවලට නව නායකයින් පත්වීම සහ ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් පිලිබඳව නව දත්ත නිකුත් වීම වැනි පුවත් සමග ගතවුණු මැයි 12 වනදා සිට මැයි 16 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය