Sbs Sinhalese - Sbs
ඉන්දියාව සහ පාකිස්තානය අතර තත්වය උණුසුම් වන අතරතුරදී නව පාප්වහන්සේ තේරීමට කාදිනල්වරු රැස්වෙති. 'ලොව වටා'
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:09:29
- Mas informaciones
Informações:
Sinopsis
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා