Sbs Sinhalese - Sbs
සුපිරි වෙළඳසැල්වල නාම යටතේ එන home brand භාණ්ඩ මිල දී ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ගේ දැඩි පෙළඹීමක්
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:05:23
- Mas informaciones
Informações:
Sinopsis
ජීවන වියදම් අර්බුදය හමුවේ ඉහළ යන බඩුමිල සමඟ මුදල් ඉතිරි කරගැනීමේ ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් උනන්දු වී තිබෙනවා. Home brands නැතහොත් සුපිරි වෙළඳ සංකීර්ණවල වෙළඳ නාම යටතේ ඇති භාණ්ඩ මිලට ගැනීමට යොමු වීම එවැනි එක් ක්‍රමවේදයක් වෙනවා. Coles විසින් මෑතක කළ සමීක්ෂණයකට අනුව සාම පාරිභෝගිකයන් තුන් දෙනෙකුකෙන් එක් අයෙකු ම මේ සඳහා පෙළඹී තිබෙනවා. Home brand නිෂ්පාදනයක් යනු කුමක් ද? මිල අඩු වීම ගුණාත්මක බවට බලපානවා ද? අද විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා