Sbs Sinhalese - Sbs
මේ සතියේදී ලිබරල්, සහ ග්‍රීන්ස් පක්ෂ වලට නව නායකයින් සහ ලේබර් රජයට නව කැබිනට්ටුවක්: කාලින විග්‍රහය මැයි 12
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:02
- Mas informaciones
Informações:
Sinopsis
නායකත්ව කණ්ඩායමේ සිටින්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා ලිබරල් පක්ෂය මැයි 13 වන අඟහරුවාදා ඡන්ද විමසීමක් පවත්වන අතර ග්‍රීන්ස් පක්ෂය මැයි 15 වන බ්‍රහස්පතින්දා ඒ සඳහා සූදානම් වේ. මේ අතර ඇල්බනිසි රජයේ නව කැබිනට් මණ්ඩලය සඳහා ලේබර් පක්ෂ කාමරය තුල, අද - මැයි 12 වනදා සාකච්චා පැවැත්වෙනු ඇත. මැතිවරණයෙන් පසුව ඕස්ට්‍රේලියානු දේශපාලනයේ අද වන විට වාර්තා වන නවතම තොරතුරු අද - අපගේ 'කාලීන විග්‍රහයෙන් ' බලාපොරොත්තු වන්න