Sbs Sinhalese - Sbs

Here's how much Australians have in superannuation accounts by their age - ඔස්ට්‍රේලියාවේ ඉන්න අයගේ වයසට අනුව Superannuation ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණය ගැන තොරතුරු මෙන්න

Informações:

Sinopsis

Australia’s superannuation system ensures sufficient income for retirement, often overlooked until later years. Listen to the SBS Sinhala podcast for more details. - ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන බොහෝ දෙනෙකුට තමන්ගේ Superannuation ගිණුම සම්බන්දයෙන් අවබෝදයක් තිබෙනවා. කෙසේඋවත් විශ්‍රාම කාලය ගැටලුවකින් තොරව ගත කිරීම සඳහා එක් එක් වයස් සීමා වලදී superannuation ගිණුමේ ඉතුරු කර තිබිය යුතු මුදල් ප්‍රමාණය ගැන බොහෝ දෙනා තුල පවතින්නේ අඩු අවබෝදයක්.