Sbs Sinhalese - Sbs

Australian workers now officially have the right to disconnect from their work after hours: Explainer 27 Aug - නියමිත වේලාවෙන් පසුව රාජකාරී වගකීම් වලින් ඉවත් වීමට ඕස්ට්‍රේලියානුවන්ට නීතිමය අයිතියක්: කාලීන විග්‍රහය අගෝ 27

Informações:

Sinopsis

Millions of Australian workers now officially have the right to disconnect from their work after hours, as the government's swathe of industrial relations reforms come into effect. Listen to this short SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියානුවන්ට තම නියමිත රාජකාරී වේලාවෙන් පසුව රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට ඇති අයිතිය තහවුරු කෙරෙන නව නීතිය ක්‍රියාත්මක වීම ඊයේ දිනයෙදී සිදුවුනා. ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා සහ සේවා ස්ථාන සම්බන්ද නීති ප්‍රතිසංස්කරණ වල කොටසක් ලෙස මෙම නව නීතිය හඳුන්වා දෙනු ලැබුවා. මේ පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තම අප්‍රසාදය පළකර ඇති අතර මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට විශේෂඥයන් පවසනවා. මේ අලුත්ම නීතිය සම්බන්දයෙන් වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.