Sbs Sinhalese - Sbs

Should you consider private health insurance? - ඕස්ට්‍රේලියාවේදී ඔබ පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් ගැන සලකා බැලිය යුතුද?: SBS සිංහල AUSTRALIA EXPLAINED

Informações:

Sinopsis

Australians have access to a quality and affordable public healthcare system. There's also the option to pay for private health insurance, allowing shorter waiting times and more choices when visiting hospitals and specialists. - ඕස්ට්‍රේලියානුවන්ට ගුණාත්මක සහ දැරිය හැකි මහජන සෞඛ්‍ය සේවා පද්ධතියකට ප්‍රවේශය හිමිව පවතී. පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් සඳහා මුදල් ගෙවීමේ විකල්පය ද තිබෙන අතර රෝහල් සහ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යන විට මේ ඔස්සේ කෙටි පොරොත්තු කාලයන් රැඳී සිටීමට සහ වැඩි වෛද්‍යවරුන් සංක්‍යාවක් තේරීමට ඉඩ සලසයි.