Sbs Sinhalese - Sbs

500,000 chickens across two farms have been killed. Risk of egg shortage in Australia - කිකිළියන් ලක්ෂ 5ක් මරා දමලා. ඔස්ට්‍රේලියාව තුල බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානමක්

Informações:

Sinopsis

It is reported that there is a risk of a shortage of eggs in Australia and through this there is a possibility of an increase in the price of eggs. This is due to the fact that a case of bird flu was reported in connection with the poultry farm. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාව තුල බිත්තර හිඟයක් ඇතිවීමේ අවධානමක් සහ ඒ හරහා බිත්තර මිල ඉහළයාමේ හැකියාවක් ඇති බවට වාර්තා වේ. කුරුළු උණ තත්වයක් කුකුළු ගොවිපල ආශ්‍රිතව වාර්තා වීම මෙයට හේතුවී ඇත.