Sbs Sinhalese - Sbs

Australian women with a migrant background continue to suffer from domestic violence: Explainer June 04 - සංක්‍රමණික පසුබිමක් ඇති ඕස්ට්‍රේලියානු කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් තවදුරටත් පීඩා විඳී: කාලීන විග්‍රහය ජුනි 07

Informações:

Sinopsis

Domestic violence has been a hot topic in Australia lately. The Australian government also allocated money for this purpose in this year's budget. However, it is reported that women with a migrant background still suffer from domestic violence. Listen to SBS Sinhala Explainer for more information. - ගෘහස්ත හිංසනය පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාව තුල වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. ඕස්ට්‍රේලියානු රජයද මෙවර අයවැයෙන් මේ සඳහා මුදල් වෙන්කිරීමට කටයුතු කළේය. කෙසේ උවත් තවමත් සංක්‍රමණික පසුබිමක් ඇති කාන්තාවන් ගෘහස්ත හිංසනය හේතුවෙන් පීඩා විඳින බව වාර්තා වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.