Sbs Sinhalese - Sbs

The State of Tasmania restricts nominations for Subclass 190 - ටස්මේනියා ප්‍රාන්තය Subclass 190 සඳහා nomination දීම මෙම මූල්‍ය වර්ෂය සඳහා සීමා කරයි

Informações:

Sinopsis

The State of Tasmania has decided to limit the call for applications under its immigration program for the 2023/2024 financial year. Also, for this financial year, the number of invitations issued for subclass 190 and subclass 491 and the number of places left has been updated. - ටස්මේනියානු ප්‍රාන්තය 2023/2024 මූල්‍යවර්ශය සඳහා වන තම සංක්‍රමණ වැඩපිළිවෙල යටතේ අයදුම් පත් කැඳවීම සීමා කිරීමට තීරණය කර තිබේ. එසේම මෙම මූල්‍යවර්ශය සඳහා subclass 190 සහ subclass 491 සඳහා මේවන විට නිකුත් කර ඇති ආරාධනා පත්‍ර ප්‍රමාණය සහ ඉතිරී වී ඇති ස්ථාන ප්‍රමාණය පිළිබඳව තොරතුරු නිකුත් කර ඇත.