Sbs Sinhalese - Sbs

Here's information on the scams using artificial intelligence to imitate your voice - කෘතිම බුද්ධිය භාවිතයෙන් ඔබේ හඬ අනුකරණය කරමින් සිදුකරන නවතම වංචා පිලිබඳ තොරතුරු මෙන්න

Informações:

Sinopsis

Criminals are using the latest technology to engage in various fraud activities. Criminals are working to commit various frauds including financial fraud by recreating your voice using artificial intelligence. Listen to SBS Sinhala podcast for more information. - වර්තමානය වනවිට අපරාධ කරුවන් විසින් නවතම තාක්ෂණය යොදාගනිමින් විවිද වංචා කටයුතු වල නිරත වනු දක්නට ඇත. කෘතිම බුද්ධිය යොදා ගනිමින් ඔබේ කටහඬ ප්‍රතිනිර්මාණය කරමින් ඒ හරහා මූල්‍ය වංචා ඇතුළු විවිද වංචා සිදුකිරීමට අපරාධ කරුවන් කටයුතු කරමින් සිටී.