Sbs Sinhalese - Sbs

Australia is about to phase out 3G technology. Some Australians may find it difficult to dial "000". - ඔස්ට්‍රේලියාව 3G තාක්ෂනය ඉවත්කිරීමට සැරසේ. සමහර ඕස්ට්‍රේලියානුවන්ට "000" ඇමතීමට බාධා ඇතිවිය හැකියි.

Informações:

Sinopsis

It is reported that the 3G mobile phone network used in Australia will be removed in the next few months. Due to this, it is warned that many people who depend on 3G technology will face difficulties. listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාව තුල භාවිතා වන 3G ජංගම දුරකථන ජාලය ඉදිරි මාස කිහිපය තුලදී ඉවත්කිරීමට කටයුතු කරනු ඇති බවට වාර්තා වනවා. මේ හේතුවෙන් 3G තාක්ෂනය මත යැපෙන බොහෝ පිරිසකට අපහසුතා ඇතිවනු ඇති බවට අනතුරු අඟවා සිටී.