Sbs Sinhalese - Sbs

නොදර්න් ටෙරිටරියට සංක්‍රමණය වෙන අයට පහසුවෙන් රැකියා සොයා ගන්න තියෙන වැඩසටහනක් ගැන තොරතුරු මෙන්න

Informações:

Sinopsis

ඔස්ට්‍රේලියාවේ නොදර්න් ටෙරිටරිය වෙත සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන අයට විවිධ ක්ෂේශ්ත්‍ර වල රැකියා සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක් පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා