Sbs Sinhalese - Sbs
'Employer sponsored' වීසා සඳහා අවශ්‍ය අවම වැටුප් තල 2025 ජුලි 1දා සිට වෙනස් වුනේ මෙහෙමයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:05:15
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියාවේ Skilled migration වැඩසටහනට අදාලව එක් එක් වීසා කාණ්ඩ සඳහා අවශ්‍ය අවම වැටුප් ප්‍රමාණය ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව වීසා සඳහා අයදුම් කරන්නන් මෙන්ම සේවායෝජයකින්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වනවා. මෙම වැටුප් තල වැඩිවීම සම්බන්ධයෙන් තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා