Sbs Sinhalese - Sbs
සත්ව සෛලවලින් නිපදවන මාංශ හෙවත් Cultured Meat ඕස්ට්‍රේලියානු ආහාර කලාවට එකතු වෙයි: කාලීන විග්‍රහය
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:52
- Mas informaciones
Informações:
Sinopsis
පර්යේෂණාගාරයක හෝ කර්මාන්ත ශාලාවක සත්ව සෛලවලින් නිපද වූ මස් අනුභව කිරීම ඔබ සිදු කරනවාද? Cultured meat යනුවෙන් හඳුන්වන මෙම මස් මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා සමහර අවන්හල් වලින් රස විඳීමට පුළුවන්. සැබෑ වශයෙන් ම cultured meat යනු මොන වගේ ආහාරයක් ද? මස් මේ ආකාරයට නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇත්තේ ඇයි? අද විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.