Sbs Sinhalese - Sbs
ඔබේ පවුලේ වෛද්‍යවරයා උණ සෙම්ප්‍රතිශ්‍යාවට සැම විටම antibiotics නොදෙන්නේ ඇයි, ඇත්තම හේතු මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:09:56
- Mas informaciones
Informações:
Sinopsis
ප්‍රතිජීවක ඖෂධ, එසේත් නැත්නම් ඇන්ටිබයෝටික්ස් පිළිබඳ පුද්ගලයන් සතුව විවිධ වූ මත තිබෙනවා. මේ ඖෂධ භාවිතය, එහි අනිසි භාවිතයෙන් ඇති විය හැකි සංකූලතා සහ සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන්ට වෛද්‍යවරුන් විසින් ප්‍රතිජීවක දීමෙන් වැළකීමට හේතුව යනාදී කරුණු පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ වෛද්‍ය සාකච්ඡාවට සවන් දෙන්න.