Sbs Sinhalese - Sbs
Alfred and Clinton are unlikely friends. Their friendship can teach migrant communities about reconciliation - SBS Examines: බහුසංස්කෘතික ප්‍රජාව සංහිඳියාවේ කොටස්කරුවන් වීමේ වැදගත්කම
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:06
- Mas informaciones
Informações:
Sinopsis
Alfred is an Indonesian migrant, and Clinton is an Aboriginal man from Western Australia. Their friendship changed the way Alfred understood his identity as a migrant Australian. - ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතිය මැයි 27 සිට ජූනි 3වන දා දක්වා යෙදී තිබුණා. ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්, ඔවුන්ගේ සංස්කෘතීන්, සහ ප්‍රජාව පිළිබඳ ස්වදේශික නොවන ජනතාවට ඉගෙනීමට, අවබෝධය ලබා ගැනීමට සහ ඇහුම්කන් දීමට මේ කාලය විශේෂයෙන් වෙන් කර තිබෙනවා. අද SBS Examines විශේෂාංගයේ අවධානය යොමු වෙන්නේ බහුසංස්කෘතික ප්‍රජාව සංහිඳියාවේ කොටස්කරුවන් වීමේ වැදගත්කම පිළිබඳවයි.