Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවේ 'partner visa' ලබාගැනීමට ගතවන කාල වකවානු ගැන තොරතුරු මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:03:53
- Mas informaciones
Informações:
Sinopsis
තම සහකරුවා හෝ සහකාරිය ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඔබ අයදුම්කළ යුතු වීස කාණ්ඩයක් තමයි partner visa කාණ්ඩය. ඉතින් මේ partner visa සඳහා අයදුම් කිරීමේදී බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි මේ සඳහා ගතවන කාලය. 2025 වසරේ ජුනි මාසයේදී මේ සඳහා ගතවන කාලසීමාවන් පිළිබඳව තොරතුරු අපි ඔබ වෙත ගෙන එන්න මේ විශේෂාංගයෙන් බලාපොරොත්තු වනවා