Sbs Sinhalese - Sbs

ඔබේ නිවසේ අමතර කාමරයක් කුලියට දෙන්න හිතනවානම් මේ කරුණු දැනගැනීම වැදගත්

Informações:

Sinopsis

ඔබ ජිවත් වෙන නිවසේ අමතර කාමරයක් කුලියට දෙන විට සහ එලෙස කාමර කුලියට ගන්නා අය විසින් සැලකිලිමත් විය යුත්තේ මොනවාද යන්න පිලිබදව තොරතුරු මෙම සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.