Sbs Sinhalese - Sbs
සමුද්‍ර දූෂණය වැලක්වීමට ජාත්‍යන්තර වශයෙන් නව නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියාවත් සහාය දක්වයි: කාලීන විග්‍රහය ජූනි 17
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:05:58
- Mas informaciones
Informações:
Sinopsis
සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රංශයේ පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සමුද්‍ර දූෂණය පිටුදැකීමට නව එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 96ක් එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර මුහුදු කලාපවල සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම පිළිබඳව ඉතා වැදගත් එකඟතාවයකට මේ වසර අගදී පැමිණීමට මෙම රටවල් බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්