Sbs Sinhalese - Sbs
ඔබ රැකියාවකට අයදුම් කල විට ඔබේ සුදුසුකම් පරීක්ෂා කිරීමට AI තාක්ෂනය භාවිතා වන ආකාරය ගැන තොරතුරු මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:06
- Mas informaciones
Informações:
Sinopsis
ඔබ රැකියාවකට අයදුම් කල විට ඔබගේ සුදුසුකම් පිළිබඳව අධ්‍යයනය කුත්‍රිම බුද්ධිය එනම් AI තාක්ෂනය භාවිතා වීම බහුලව අපට දක්නට ලැබෙනවා. වර්තමානය වන විට රැකියාවකට සුදුස්සකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුල ආයතන විසින් AI තාක්ෂනය භාවිතා කිරීම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න