Sbs Sinhalese - Sbs
සරණාගතයන් සහ රැකවරණ පතන්නන් අතර අනෙකුත් ප්‍රජාවට වඩා මානසික සෞඛ්‍ය ගැටලු ඉහළයි, පර්යේෂණ පවසයි: කාලීන විග්‍රහය
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:44
- Mas informaciones
Informações:
Sinopsis
ඕස්ට්‍රේලියාවේ සිටින සරණාගත ප්‍රජාව සහ රැකවරණ පතන්නන් අතර සියදිවි නසාගැනීම්, පසු කම්පන ආතති තත්ත්වයන් සහ මානසික සෞඛ්‍ය ගැටළු අනෙකුත් ප්‍රජා කණ්ඩායම්වලට වඩා බෙහෙවින් වැඩි බව පර්යේෂණවලින් පෙන්නුම් කරනවා. ඔවුන්ගේ සංස්කෘතියට හෝ භාෂාවට ගැළපෙන පරිදි මානසික සේවා සත්කාර හෝ තොරතුරු වෙත ප්‍රවේශ විය නොහැකි නිසා මානසික සෞඛ්‍ය ගැටලු බොහෝ විට නරක අතට හැරෙනවා. Wesley LifeForce යනු මෙම තත්ත්වය මග හැරවීම සඳහා ක්‍රියා කරන එක් සංවිධානයක් වනවා. ඔවුන් විසින් භාෂා හයකින් සරණාගත ප්‍රජාව උදෙසා සියදිවි නසාගැනීම් වැළැක්වීමේ පුහුණුව ලබා දෙනවා. ඒ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරනවා.