Sbs Sinhalese - Sbs
ඔස්ට්‍රේලියාවට එන නිපුනතා සහිත සංක්‍රමණිකයින් සේවා යෝජකයින් සමඟ සම්බන්ධ කෙරෙන වැඩ සටහනක් ගැන තොරතුරු මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:06:26
- Mas informaciones
Informações:
Sinopsis
ඔස්ට්‍රේලියාව තුල ඇති කර්මාන්ත සහ සේවා සඳහා සංක්‍රමණිකයින්ගේ ශ්‍රම දායකත්වය විශාල වශයෙන් ලැබෙනවා. කෙසේ උවත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් බොහෝ දෙනෙක් තම සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් සොයා ගැනීමේ අපහසුතා වලට මුහුණ දෙනවා. මේ අතර විවිධ ක්ෂේශ්ත්‍ර වල සේවකයින් සඳහාද විශාල ඉල්ලුමක් ඔස්ට්‍රේලියාව තුල පවතිනවා. මේ සඳහා විසඳුමක් ලෙස දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Community Corporate ආයතනය විසින් සංක්‍රමණිකයින් සහ සේවා යෝජකයින් සම්බන්ද කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.