Sbs Sinhalese - Sbs
මිනිස් සිතෙහි සංකීර්ණ ස්වභාවය පිළිබඳ සරල බසින් ගැයෙන ගීයක් සිඩ්නි නුවරින්: මගේ ගීතය
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:10:06
- Mas informaciones
Informações:
Sinopsis
මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයන්, ගායකයන් සහ සංගීතඥයන්ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය සිඩ්නි නුවර වෙසෙන සාරංග ජයවර්ධන ගායනා කරන ගීතයක් පිළිබඳවයි.