Sbs Sinhalese - Sbs

ඇල්සයිමර් තත්වය සඳහා ඔස්ට්‍රේලියාව විසින් අනුමත කල නව ඖෂධය ගැන තොරතුරු මෙන්න

Informações:

Sinopsis

ඇල්සයිමර් තත්වය සඳහා නව ඖෂධයක් අනුමත කිරීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙම ඖෂධයට ඇල්සයිමර් තත්වය යම්තාක් දුරකට ප්‍රමාද කිරීමේ හැකියාව තිබෙන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.