Sbs Sinhalese - Sbs

දින 8ක වෙන්වීමකින් පසු ලිබරල් සහ National පක්ෂ යලිත් එක්වෙයි: කාලීන විග්‍රහය

Informações:

Sinopsis

ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වීම හේතුවෙන් වෙන්ව සිටි ලිබරල් පක්ෂය සහ National පක්ෂය නැවතත් එක්වූ බව නිවේදනය කොට තිබෙනවා. ප්‍රධාන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර ඇති කරගත් ගිවිසුමකින් අනතුරුව එලෙස ලිබරල් සන්ධානය නැවත එක්ව ගමන් කිරීම සිදු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.