Sbs Sinhalese - Sbs
IBD රෝගයෙන් පෙළෙන ඕස්ට්‍රේලියානුවන් ගණන ඉදිරි වසර 10 තුළ 200,000ක් දක්වා ඉහළ යා හැකියි, වාර්තාවක් කියයි
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:07:29
- Mas informaciones
Informações:
Sinopsis
ආන්ත්‍රික ප්‍රදාහ රෝගය හෙවත් Inflammatory Bowel Disease තත්ත්වය ඉහළ රටවල් අතරට ඕස්ට්‍රේලියාව ද අයත් වනවා. මෙරට ජීවන් වන ජනතාව අතර මෙම IBD රෝග තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඊට හේතු වනවා. මේ රෝගී තත්ත්වයට හේතුව අදටත් හඳුනා ගෙන නැති වුවත්, එය වළක්වා ගැනීම සහ IBD සමඟ ජීවත් වීමේ දී දැනගතයුතු දේ සම්බන්ධයෙන් අපි මේ වන විට මනා අවබෝධයක් ලබා ගනිමින් සිටිනවා. අද ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.