Sbs Sinhalese - Sbs
'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 26 - මැයි 30
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:08:39
- Mas informaciones
Informações:
Sinopsis
ඇමරිකාව විසින් පනවනු ලැබූ තීරුබදු ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියාව දරන උත්සාහය, ගාසා තීරයට ලබාදෙන මානුෂීය ආධාර ලබාදීම සීමා කිරීම ගැන ඊශ්‍රායලයට ඕස්ට්‍රේලියානු රජය අප්‍රසාදය පල කිරීම සහ ඕස්ට්‍රේලියාවේ අධික තරබාරුකම අඩුකිරීමට සීනි බද්දක් හඳුන්වාදීමට රජයට සිදුකෙරෙන ඉල්ලීම් වැනි පුවත් සමග ගතවුණු මැයි 26 වනදා සිට මැයි 30 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය