Sbs Sinhalese - Sbs
ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා වන එන්නත ලබාගැනීමේ ඇති වැදගත්කම ගැන තොරතුරු මෙන්න
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 0:07:40
- Mas informaciones
Informações:
Sinopsis
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුල වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ප්‍රමාණයක් වාර්තා උනා. 2025 වසරේ මේවන විටත් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 63000ක් පමණ ඔස්ට්‍රේලියාව පුරා වාර්තා වී තිබෙනවා. මේ සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වෛද්‍යවරුන් ද ඉල්ලා සිටිනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරස අවදානමක් පවතින මේ කාලයේ ඒ සඳහා වන එන්නත් කරණයේ වැදගත්කම ගැන ඔබට තොරතුරු ගෙන එන්න මේ සාකච්ඡාවෙන් අප බලාපොරොත්තු වනවා.