Sinopsis
Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .
Episodios
-
මන්ත්‍රී සහ ඇමති වරප්‍රසාද කප්පාදු කිරීමට හේෂා ගෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්: මවුබිමෙන් පුවත්
12/05/2025 Duración: 08minඅද - මැයි මස 12 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
-
බර අඩු කරගන්න Ozempic සහ Wegovy ඖෂධ භාවිතා කිරීම භයානකද, ඇත්තම විස්තරේ මෙන්න
12/05/2025 Duración: 09minශරීර බර අඩු කර ගැනීමේ ක්ෂුද්‍ර මාත්‍රා වශයෙන් "Ozempic" සහ "Wegovy" වැනි ඖෂධ භාවිතය මේ වන විට ඉහල යමින් තිබෙනවා. මේ හේතුවෙන් ඒවා භවිත කිරීමේ ප්‍රතිලාභ සහ එහි තිබෙන අවදානම් මොනවද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
-
මේ සතියේදී ලිබරල්, සහ ග්‍රීන්ස් පක්ෂ වලට නව නායකයින් සහ ලේබර් රජයට නව කැබිනට්ටුවක්: කාලින විග්‍රහය මැයි 12
12/05/2025 Duración: 10minනායකත්ව කණ්ඩායමේ සිටින්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා ලිබරල් පක්ෂය මැයි 13 වන අඟහරුවාදා ඡන්ද විමසීමක් පවත්වන අතර ග්‍රීන්ස් පක්ෂය මැයි 15 වන බ්‍රහස්පතින්දා ඒ සඳහා සූදානම් වේ. මේ අතර ඇල්බනිසි රජයේ නව කැබිනට් මණ්ඩලය සඳහා ලේබර් පක්ෂ කාමරය තුල, අද - මැයි 12 වනදා සාකච්චා පැවැත්වෙනු ඇත. මැතිවරණයෙන් පසුව ඕස්ට්‍රේලියානු දේශපාලනයේ අද වන විට වාර්තා වන නවතම තොරතුරු අද - අපගේ 'කාලීන විග්‍රහයෙන් ' බලාපොරොත්තු වන්න
-
SBS සිංහල Newsflash මැයි 12: ලේබර් රජයේ නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම අදයි
12/05/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන්දෙන්න.
-
'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 05 - මැයි 09
09/05/2025 Duración: 09minවිපක්ෂ නායක වරයා තේරීමේ තරඟයෙන් ලිබරල් සෙනට් සභික Dan Tehan ඉවත් වීම, දහහතරවන ලියෝ පාප්තුමාගේ තේරී පත්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි සුභ පැතීම, ඉන්ෆ්ලුවෙන්සා උන රෝගීන්ගේ අසාමාන්‍ය වැඩිවීම ගැන සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටීම වැනි පුවත් සමග ගතවුණු මැයි 05 වනදා සිට මැයි 09 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය
-
බහුතරය ඇති පළාත්පාලන ආයතන වල සභාපතිවරු පත්කිරීම කඩිනම් කරන ලෙස මැතිවරණ කොමසාරිස් කියයි: මවුබිමෙන් පුවත්
09/05/2025 Duración: 08minඅද - මැයි මස 09 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයිි
-
නවතම ICC ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව නව ස්ථාන ලබා ගනී: ක්‍රීඩා විග්‍රහය
09/05/2025 Duración: 10minමේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න.
-
වසර 15කට පසුව ග්‍රීන්ස් පක්ෂ නායකයාට තම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය අහිමිවේ: 'කාලීන විග්‍රහය' මැයි 09
09/05/2025 Duración: 07minග්‍රීන්ස් පක්ෂ නායක Adam Bandt හට තම පාර්ලිමේන්තු ආසනය අහිමි වී ඇති අතර ඔහු තම පරාජය මේ වනවිට පිළිගෙන තිබෙනවා. මේ හේතුවෙන් ග්‍රීන්ස් පක්ෂයට නායකයකු නොමැති තත්වයක් ඇති වී තිබෙනවා. ලේබර් පක්ෂයේ Sarah Witty මෙම ආසනය ජයගෙන ඇති අතර ලේබර් පක්ෂය මෙම ආසනය දිනාගෙන ඇත්තේ වසර 15කට පමණ පසු බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
-
සුපිරි වෙළඳසැල්වල නාම යටතේ එන home brand භාණ්ඩ මිල දී ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ගේ දැඩි පෙළඹීමක්
09/05/2025 Duración: 05minජීවන වියදම් අර්බුදය හමුවේ ඉහළ යන බඩුමිල සමඟ මුදල් ඉතිරි කරගැනීමේ ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් උනන්දු වී තිබෙනවා. Home brands නැතහොත් සුපිරි වෙළඳ සංකීර්ණවල වෙළඳ නාම යටතේ ඇති භාණ්ඩ මිලට ගැනීමට යොමු වීම එවැනි එක් ක්‍රමවේදයක් වෙනවා. Coles විසින් මෑතක කළ සමීක්ෂණයකට අනුව සාම පාරිභෝගිකයන් තුන් දෙනෙකුකෙන් එක් අයෙකු ම මේ සඳහා පෙළඹී තිබෙනවා. Home brand නිෂ්පාදනයක් යනු කුමක් ද? මිල අඩු වීම ගුණාත්මක බවට බලපානවා ද? අද විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා
-
SBS සිංහල Newsflash මැයි 09: ලිබරල් පක්ෂය නව නායකයකු තෝරාගැනීමට සැරසෙයි
09/05/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 9වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
-
ආර්තවහරණය හෙවත් menopause හි විවිද අවධිවල දී ඇති විය හැකි සංකූලතා සහ ප්‍රතිකාර පිළිබඳව ඔබ දැනගතයුතුම දේවල්
08/05/2025 Duración: 10minආර්තවහරණය (Menopause) හෙවත් මාසික ඔසප් චක්‍රය සදාකාලිකව නතර වීම යනු කාන්තාවකගේ ජීවිතයේ සිදු වන ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් වනවා. ආර්තවහරණය ළඟා වීම හඟවන ලක්ෂණ, සංකූලතා සහ ඒ සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳ අප දැනගතයුතු දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය කැන්බෙරා හි වෙසෙන වෛද්‍ය අංජලී ගමගේ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.
-
ඉන්දියාව සහ පාකිස්තානය අතර තත්වය උණුසුම් වන අතරතුරදී නව පාප්වහන්සේ තේරීමට කාදිනල්වරු රැස්වෙති. 'ලොව වටා'
08/05/2025 Duración: 09minමේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා
-
මේ වනවිට ඔස්ට්‍රේලියාව පුරා ඉන්ෆ්ලුවෙන්සා වෛරස ආසාධිතයින් 63000ක් වාර්තා වී ඇත: 'කාලීන විග්‍රහය' මැයි 08
08/05/2025 Duración: 10minපසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් මේ වසරේ දී යාවත්කාලීන කරන ලද වාර්ෂික ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම මෙය වැළඳීමේ අවදානම අවම කිරීම සඳහා වෙනත් සනීපාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විශේෂඥයින් සියලුම ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දී සිටිනවා. කෙසේ උවත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දරුණු ලෙස පැතිර යාමට කාරනා කිහිපයක් බලපානවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
-
SBS සිංහල Newsflash මැයි 08: විශ්ලේෂකයන්ට අනුව ග්‍රීන්ස් පක්ෂ නායක ඇඩම් බැන්ඩ්ට් හට සිය ආසනය අහිමි වෙයි
08/05/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 8වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
-
2025 ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේ ප්‍රතිඵල ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න
07/05/2025 Duración: 11min2025 ඕස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් ලේබර් රජය ජයග්‍රහණය කිරීම මෙන්ම ලිබරල් පක්ෂයේ පරාජය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
-
SBS සිංහල Newsflash මැයි 07: ලේබර් රජයේ නව කැබිනට් මණ්ඩලය ගැන තවම තීරණය කර නොමැති බව අගමැති පවසයි
07/05/2025 Duración: 04minඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 7වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
-
අන්තර්ජාතික ශිෂ්‍යයෙකු ලෙසින් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට සැලසුම් කිරීමේදී ඔබට වැදගත් වන දේවල් මෙන්න
06/05/2025 Duración: 10minලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සිඩ්නි හි ලියාපදිංචි ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර සමඟ SBS සිංහල සේවාව කළ සාකච්ඡාවට සවන් දෙන්න.